Pages


Wednesday, December 25, 2013

Make a 5$ by ads click

අද මම ඔය ගොල්ලන්ට නව අඩවියක් ලබා දෙන්නයි හදන්නේ........
 මේ අඩවිය තමයි NeoBux කියන්නේ........මේක දැනට තියෙන හොදම අඩවියක්..........ඒ කියන්නේ රෙන්ට් රෙෆරල්ලගෙන් පවා හොද ආදායමක් ලබා ගන්න පුලුවන් සයිට් එකක්........මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න කැමති අය පහල බැනර් එක ක්ලික් කරල රෙජිස්ටර් වෙන්න.......



ඉන්ටෙර්නෙට් bill එක ගෙවන්නත් ගෙදරින්ද?

ඉන්ටෙර්නෙට් bill එක ගෙවන්නත් ගෙදරින්ද? phone එකට reload එකක් දාගන්නත් ගෙදරින් සල්ලි ඉල්ලනවද තාම? ලජ්ජ උනා ඇති. තමන්ටම කියල ගානක් අතට හොයාගන්න මෙන්න විදියක්. ටිකක් මහන්සි උනොත් වැඩේ ගොඩ. මහන්සි වෙන්න කිව්වට ලොකු අමාරු වැඩ කරන්න නැහැ. කරන්න ඕන දේවල් දාල තියන link එකේ එකින් එක විස්තර කරල තියනව ඒ කියල තියන විදියටම කලොත් මාසෙකට 200$ හෝ ඊට වැඩි මුදලක් ලබාගන්න පුළුවන්

Visit Now... http://goo.gl/UtTyni




Friday, May 10, 2013

Facebook Chat කරන්න Code ටිකක්.



මෙන්න code ටික


[[329136663797434]] laugh 
[[329136680464099]] love 
[[329136690464098]] love over 
[[329136700464097]] mail 
[[329136717130762]] mobile 
[[329136747130759]] moon 
[[329136783797422]] musical note 
[[329136790464088]] neutral 
[[329136817130752]] party 
[[329136847130749]] phone 
[[329136873797413]] pizza 
[[329136893797411]] plate 
[[329136917130742]] present 
[[329136933797407]] question 

Thursday, January 17, 2013

ලියාපදිංචි නොකර ගෙන එන ජංගම දුරකතන තහනම් කරයි



ශ‍්‍රී ලංකාවට ලියාපදිංචියකින් තොරව ගෙන එන ජංගම දුරකතන තහනම් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
ඒ අනුව නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කරන ජංගම දුරකතන හඳුනාගැනීමට සහ ඒවා භාවිතයෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් හඳුන්වා දීමට එම කොමිසම පියවර ගෙන ඇති අතර ඒ සඳහා නවීන තාක්ෂණික මෙවලම් ප්‍රයෝජනයට ගන්නා බවද සඳහන් කරයි.
මේ වනවිට තත්ත්වයෙන් බාල සහ නිසිලෙස ලියාපදිංචි නොකළ ජංගම දුරකතන මහා පරිමාණයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන බවට තොරතුරු ලැබී තිබෙන අතර නව වැඩපිළිවෙල යටතේ ඒවායේ ඉමි අංක සොයා අධි තාක්ෂණික උපකරණ ඔස්සේ අදාළ දුරකථනවල සංඥා ක්‍රියාත්මක වීම අක‍්‍රීය කිරීම සිදුකෙරේ.
Referral Banners
E Note
E-note