Pages


Wednesday, June 27, 2012

FACEBOOK SHORTCUTS ටිකක් දෙන්නද?



  • Google Chrome බ්‍රව්සරය සදහා කෙටිමං
  1. Alt + 1: View your News Feed
  2. Alt + 2: View your own Profile
  3. Alt + 3: View pop-up of friend requests
  4. Alt + 4: View pop-up of messages
  5. Alt + 5: View pop-up of notifications
  6. Alt + 6: View Account Settings
  7. Alt + 7: View Privacy Settings
  8. Alt + 8: View Facebook’s own profile
  9. Alt + 9: Read latest Terms of Service agreement.
  10. Alt + ?: Search
  11. Alt + m: Compose a new message

  • Firefox බ්‍රව්සරය සදහා කෙටිමං
  1.  Shift + Alt + 1: View your News Feed
  2. Shift + Alt + 2: View your own Profile
  3. Shift + Alt + 3: View pop-up of friend requests
  4. Shift + Alt + 4: View pop-up of messages
  5. Shift + Alt + 5: View pop-up of notifications
  6. Shift + Alt + 6: View Account Settings
  7. Shift + Alt + 7: View Privacy Settings
  8. Shift + Alt + 8: View Facebook’s own profile
  9. Shift + Alt + 9: Read latest Terms of Service agreement.
  10. Shift + Alt + 0: Open Facebook Help Center
  11. Shift + Alt + ?: Search
  12. Shift + Alt + m: Compose a new message

Wednesday, June 20, 2012

Free ASP.NET වීඩියෝ පාඩම් ඕ‍නෙද?



ඔන්න ඔය පහළ තියෙන ලින්ක් වල ඇති ASP පාඩම්.... 
Go To Link

ඒත් බං මේකෙන් දෙන්නේ ටිකයි... ඔක්කෝම ඕන නම් torrent වලින් ගන්න ඕන.

Go To Link

ඔන්න ඔය ලින්ක් එකෙන් ගියත් torrent වලින් තමා ගන්න වෙන්නේ...

Go To Link

බලහන් මේකේ Web Designing වලට 2GB විතර තියෙනවා....
සියල්ල torrent තමා..... 

මන්දක යකෂ්‍යා ලංකාවේ සැරිසරයි... දරුණු විනාෂයක් ගැන පරලොවින් ආ පණිවිඩයක්...

මන්දක යකෂ්‍යා ලංකාවේ සැරිසරයි...
 දරුණු විනාෂයක් ගැන පරලොවින් ආ පණිවිඩයක්...
*උපුටාගැනීම 2012 06 10 මවුබිම පුවත්පතිනි....

Monday, June 18, 2012

ෆේස්බුක් තාක්‍ෂණික ප‍්‍රධානියා ඉවත්වෙයි. Facebook technology chief Bret Taylor to step down

ෆේස්බුක් සමාගමේ තාක්‍ෂණික ප‍්‍රධානියා ලෙස කටයුතු කරන බ්‍රෙට් ටේලර් එම සමාගමෙන් ඉවත් වන බව වාර්තා වේ.
ඔහු මෙලෙස ඉවත්වී යන්නේ නව සමාගමක් ආරම්භ කිරීමේ අරමුණෙනි.
මේ සම්බන්ධව අදහස් දක්වන ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් පවසා ඇත්තේ ටේලර් මහතා හා වැඩ කිරීම සතුටක් බවත් ෆේස්බුක් සමාගම වෙනුවෙන් ඔහු සිදුකළ සේවය අගයන බවත්ය.
පසුගියදා සිදුවූ ෆේස්බුක් කොටස් නිකුතුවෙන් පසුව එහි සේවකයන් රැසක් එක රැයින් ලක්‍ෂපතියන් බවට පත්වූ අතර, සේවකයන් මෙම සමගම අත්හැර යනු ඇති බව විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබුණි.
මෙම කොටස් නිකුතුවෙන් පසුව ෆේස්බුක් කොටස් අගය ඇමෙරිකානු ඩොලර් 38 සිට 30 දක්වා බැස තිබුණි.

Bret Taylor
Mr Taylor said he was sad to be 
leaving but excited by his new venture


Facebook technology chief Bret Taylor to step down



Facebook's chief technology officer Bret Taylor has announced he is leaving the social network site in the coming weeks to start up a new company.
Last month, Facebook floated part of the company on the Nasdaq stock exchange, making many of its employees millionaires overnight.
Observers speculated at the time that some would move on to other
things.
Facebook shares have fallen sharply since the flotation to $30, 21% down on the launch price of $38.
The company is also being sued by disgruntled shareholders, who allege that Facebook's revised growth figures were not disclosed to all investors prior to the flotation.
Morgan Stanley, the lead underwriter on the share sale, said it had fully complied with the rules.
'Grateful'
Mr Taylor said he was "sad to be leaving, but I'm excited to be starting a [new] company".
"While a transition like this is never easy, I'm extremely confident in the teams and leadership we have in place."
He said he was proud of the site's recent developments, including its Facebook Camera and integration with Apple products.
Facebook founder Mark Zuckerberg said he had enjoyed working with Mr Taylor and was "grateful for all he has done for Facebook and proud of what he and his teams have built."

ටැබා ආතල්... අවුරුදු 16 පමණ තරණයකු වළහැඩියකු පිස්සකු ‍ලෙස...


අවුරුදු 16 පමණ තරණයකු වළහැඩියකු පිස්සකු ‍ලෙස පැමින එක පාරට ආටා එකකට ගොඩ වී. අයියා මම මහව ඉදන්  ආවේ. මට උදවු කරන්න මම ඔනෑම ගානක් අයියට දෙන්නම්... අර පාමසියෙන් කාඩ් එකක් අරන් දෙන්න... එයා මාව අදුරන්නේ නැ කියලා දෙන්න බෑ කිවුවා...

එසැනින් ම රියදුරු මහතාගෙන් මෙ‍ම තරුණයාට කනහරහා පාරක් වැදුනි. යකෝ බලපිය තොගේ හැටි.. තොපි කියන්නේ මේ රටේ අනාගතය. මගයන්ඩ බැරි තෝ වගේ මොඩයේ රැලකටද මේ රටේ අනාගතය භාර වෙන්නේ...

මේ දඹුල්ල නගරයේ ඔසු සලක් අසල සිදුවුන සිදුවීමක් පසුගිය ඉරුදින ලංකාදිප පුවත් පතින් උපුටා ගන්නා ලදි...


මෙලේස නාස්ති වී යන්නේ අපේ කොල්ලො සෙට් එක නේද? ඇයි මෙහෙම දේවල් අපේ සමාජයට අහන්න දකින්න ලැබුනේ...

Friday, June 15, 2012

PHP පාඩම : PHP Feedback Form with Source Code


Tutorial For Feedback, Bug Report, Contact,etc. PHP Forms


අද අපි PHP Feedback Form එකක් හදමු... මම කේත සටහන පහලා දාන්නම්... අවුලක් වුනොත් කමෙන්ටුවක් දාන්නකෝ.... එහෙනම් ජය වේවා...!

Note: Some web host block the mail() function if the 'YourEmail' does not have your domain. In other words: sometimes, the domain email address must be used - or the mail() function will not work.


අපහැදිලි නම් රූපය උඩ කොටන්න...

සින්දුවක කටහඬ අයින් කරමුද?


පහළ ලින්කුවෙ තියෙන මෘදුකාංගය (YOGEN VOCAL REMOVER) භාගත කරගෙන ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්න. (ක්රැක් කිරිමක් අවශ්‍ය නොවේ.)
පස්සේ ඉතින් අවශ්‍ය ගීතය මෘදුකාංගය මගින් විවෘත කරගෙන,
කටහඬ ඉවත් කළාට පස්සේ අදාළ වාදනය තැන්පත් වියයුතු ස්ථානය තෝරන්න.
එතකොට ඔබට අවශ්‍ය දේ වෙලා තියෙයි.
P.S- බොහෝ දුරට මෙය සාර්ථක වන නමුත් අසාර්ථක වන අවස්ථාද තිබේ.
ගීතයේ තත්වය (Frequency/bit rate/etc...) මේ සඳහා බළපායි.

Sunday, June 10, 2012

Post codes හොයලා දෙන GeoPostcodes


GeoPostcodes

වෙබ් අඩවි වල රෙජිස්ටර් ව්මට විවිධ forms වල  Post Code ඉල්ලන අවස්තා අපිට අනන්තවත් මුනගැසි තිබෙනවානේ මේ අඩවිය අපිට ඒ  Post Code සොයා ගැනීම සදහා උපකාර කරයි... 
තවද තැපැල් භාණ්ඩ යැවීමටත්  ‍ඕනෑම රටක Post Code සොයා ගැනීමට මෙම GeoPostcodes උපකාරී වෙයි...

msspushpakumara.com

Visit GeoPostcodes

Saturday, June 9, 2012

වීඩියෝ පහසුවෙන් ඩවුන්ලෝඩ් කරන්න... iLivid Free Download Manager

The New Generation of Download Managers 

වෙබ් අඩවි වල තිබෙන ‍විඩියෝ ක්ලිප් ඉක්මනින් ඩවුන්ලෝඩ් කොට දෙන Download Manager software එකක් තමයි ilivid.com වෙබ් අඩවියෙන් අපිට ලැබෙන්නේ කතා ඔන නෑ නේ භාගෙනම බලමුකො...





Related Post

Wednesday, June 6, 2012

Social Networking makes you a winner..! (Paid Advertisement)


Be a lucky winner of a valuable Web Designing Package and a Domain Name at your desire. All you have to do is just LIKE US on our Facebook Fan Page and also we are waiting to give away some Web Designing Packages and Domain Names for free Don’t miss the chance hurry up…!
 
Find the below link and LIKE US…

https://www.facebook.com/deftfino

Marketing Division
RS IT Solutions

සිප ගැනීම පිළිබදව


සිප ගැනීම පිළිබඳ ලියවී ඇති හා හෙලි වී ඇති අපූරු කරුණු කිහිපයක් 


සිපගැනීම නිසා දත් දිරායාම අඩු වෙනවලු...

හදගැස්ම වැඩි වීමට සිප ගැනීම එක්තරා ව්‍යායාමයක්ලු... 

මිනිසා ආදරය හා ලෙන්ගතුකම දක්වන විවිධ විධික‍්‍රම තිබේ. ඒ අතරින් සිප ගැනීමට ප‍්‍රධාන තැනක් හිමි වේ. සිප ගැනීමට ද නොයෙක් කලාවන් ඇත. මේ සිප ගැනීමේ කලාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් බවද පැවසේ. 

ප‍්‍රතිශතයක් ලෙස ජිවිත කාලය තුල විනාඩි 20,160 ඔබ සිපගනිමින් කාලය ගත කරනවා.

පැරණි ඊජිප්ත වැසියන් සිපගනු ලබන්නේ මුවට මුව නොව නහයට නහය තබා.

 

50% පමණ ප‍්‍රමාණයක් වයස අවුරුදු 14 ට පෙර තම පළමු සිප ගැනීම කර තිබෙනවා.

 

සිපගැනීම නිසා දත් දිරායාම අඩු කරන අතර ඒ නිසා වැඩිපුර කෙල නිපදවීමෙන් දත් පිරිසිදු වේ.

 

චීන ජාතිකයන් පුහුණුවක් නොමැතිව හරි ආකාරව සිප ගැනීමට නොහැක.තවමත් ඔවුන් සිප ගැනීමට දක්ෂ නැත.

 

විනාඩියක සිපගනිමේදී කැලරි 26 ක ප‍්‍රමාණයක්  පිච්චි යනවා.

 

හදගැස්ම වැඩි වීමට සිප ගැනීම එක්තරා ව්‍යායාමයකි .

 

 ඔබෙගේ මොළයේ විශේෂිත ස්නායු මගින් රාත‍්‍රී අදුරේදී පවා එකිනෙකාගේ තොල් පෙති සොයා ගැනීමේ හැකියාව ලබා දෙයි .

 

සිප ගැනීමේදී බොහෝ දෙනාගේ හිස දකුණු පැත්තට බර වන බව අධ්‍යයනවලින් තහවුරු වී තිබේ.

 

ලොව වැඩිම වෙලාවක් සිපගෙන සිටීමේ වාර්තාව ඉශ‍්‍රයලයෙන් වාර්තා වේ. ඒ පැය 30යි විනාඩි 45කි.

 

16 වන සියවසේ නේපාලයේ හා ඉතාලියේ සිප ගැනීම මරණිය දණ්ඩනය 

ලැබියහැකි වරදකි.

Tuesday, June 5, 2012

ඕනෑම වෙබ් අඩවියක ආරක්ෂාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට සූදානම්


ඕනෑම වෙබ් අඩවියක ආරක්ෂාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

වෙබ් අඩවියක් ආරම්භ කිරීමට පෙර එහි ආරක්ෂාව පිළිබඳ සොයාබැලීම ඉතා වැදගත් බව එම සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කරයි. 

වෙබ් අඩවියකට කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීමක් සිදුකර ඇත්නම් එම අවස්ථාවේ දී ද පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සහය ලබාගත හැකි බව රොෂාන් චන්ද්‍රගුප්ත මහතා‍ ප්‍රකාශ කරයි. 

එමෙන්ම දැනට පවත්වාගෙන යන වෙබ් අඩවියක දත්ත වෙනස් කර ඇති බවට සාක්ෂි තිබේ නම් ඒ සම්බන්ධව ගත හැකි ක්‍රියාමාර්ග හා ඒ සඳහා පිළියම් යෙදීමට අවශ්‍ය කරුණු පිළිබඳව දැනුවත් වීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සම්බන්ධ කර ගත හැකි බව ද අද දෙරණ වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වාදුන්නේය.

Monday, June 4, 2012

Products of Adobe Master Collecion CS6 ගැන බිදක්...




පසුගිය දා Adobe Master Collection CS6 නිකුත් වුනා...
Adobe Master Collection CS6 මගින් ඔබට ලැබෙන මෘදුකාංග වල විවෘත වීම හා එහි Interface සම්බන්ධයෙන් මූලික අවබෝධයක් ලබා දීම මෙහි අරමුණ වේ.



Watch Video by leopard

Friday, June 1, 2012

ජංගම දුරකතනවල මයිටාවන් නැහැ



සෞඛ්‍ය අමාත්‍යංශය හා විදුලි සංදේශ නියාමන කොමිසම සහතික වෙයි 

ජංගම දුරකතනවල සිටින කෘමි සතුන් විශේෂයක් ලංකාවෙන් සොයාගත් බවට වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පසුගියදා හෙළි කරනු ලැබුවා.ඉන් අනතුරුව ස්වර්ණවාහිනී පුවත් විකාශයද ඔවුන් හට අන්තර්ජාලයේ මෙවැන්නක් දකින්නට නොලැබුන හෙයින් ඒ පිලිබඳ වාර්තා කල පළමු මාධ්‍යය ලෙස උදම් අනනු ලැබුවා.

නමුත් අප විසින් එම පුවත පලකල පසු අප පාඨකයන් විසින් සිදුකල දැනුවත් කිරීම් මගින් මෙම සත්වයා පිලිබඳ පරීක්ෂණ 2005 වසරේදී සිදු කර ඇති බවත් උන්ගෙන් හානියක් නොවන බවත් කියා සිටියා.

නමුත් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය අනිල් සමරනායක මහතා විසින් මෙම පර්යේෂණ කටයුතු දිගින් දිගටම සිදු කරන ලද අතර ඉන්දියාවේ පැවැත්වෙන සතුන්ගෙන් බෝවන රෝග පිළිබඳව පැවැත්වෙන සමුළුවකටද මෙම සත්ව විශේෂය පිලිබඳ හෙළිදරව් කරනු ලැබුවා.

මෙම පුවත ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය කල පසු සාමන්‍යය ජනතාව බියට පත්වූ අතර දුරකථනය සර්විස් කිරීමට හා දුර සිට කතා කිරීම වැනි ක්‍රියාමාර්ග ගෙන තිබුනා.

Referral Banners
E Note
E-note