Pages


Friday, October 31, 2014

Apple’s Tim Cook Says That He Is ‘Proud to Be Gay’

ඇපල් සමාගමේ විධායක නිළධාරියාගේ සමලිංගික කතාව



අපි කවුරුත් දන්න Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙක් වුනු Tim Cook මහතා තමන් සමලිංගිකයෙකු බවත් ඒ පිළිබඳව ඔහු මහත් ආඩම්බරයට පත්වන බවත් "බ්ලුම් බර්ග් බිස්නස් වීක්" නමින් හැඳින්වෙන වෙබ් අඩවියට ප්‍රකාශ කොට ඇති බවට වාර්තා වුනා.

පසුගිය 30 වන දිනයේ ප්‍රසිද්ධියට පත්වූ අදාල ලිපියේ ඔහු පහත පරිදි ප්‍රකාශ කොට ඇත්තේ පහත පරිදියි.

"මගේ ලිංගිකත්වය මම කවදාවත් හැංගුවේ නැහැ. මම එක හැමෝම ඉදිරියේ කිව්වෙත් නැහැ. මේ වෙනකන්ම.

Apple සමාගමේ සේවකයන් ගොඩ දෙනෙක් මේ දැන සිටියේ නැහැ. මම බොහොම පැහැදිලිව කියන්නම්, මට සමලිංගිකයෙක් වීම ගැන
ආඩම්බරයි. දෙවියන් විසින් මට ලබාදුන් ශ්‍රේෂ්ඨ ත්‍යාගයක් ලෙස මම එය
සලකනවා.

Wednesday, October 29, 2014

Flashlight Apps ඔබේ ෆෝන් එකෙත් තියෙනවද ?



ලොව පුරා සිටින මිලියන ගණනක් වූ Android Smart Phone භාවිත කරන්නන් ඔත්තුකරුවන් වීමේ අවදානමක් ඇතැයි ආරක්ෂාව පිළීබඳ අමෙරිකානු විශේෂඥයින් අවවාද කරනවා. Smart Phone සඳහා නොමිළයේ හඳුන්වාදී ඇති Flash Light Application (Free Flashlight Apps) මගින් මෙම තත්වය උදා වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

Flash Light Application මගින් පුද්ගලයින්ගේ අතිශය රහසිගත ක්‍රියාකාරකම් සහ අවස්ථා රහසිගතව පටිගත කරනු ලබන බවයි මෙම ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ මගින් ඒ ඒ පුද්ගලයින් සිටිනා ස්ථාන, තමන් හා සබඳතා පවත්වන පුද්ගලයින්ගේ දත්ත සහ SMS වල අඩංගු තොරතුරුද මෙසේ සොරා ගැනෙණු ඇත.

LAST TASTE OF SUMMER? WATERMELON SMOOTHIE

Ingredients

1/4 medium Watermelon, peeled
1 Lime, juiced
1 Orange. peeled
1 Nectarine
Handful of ice.

Watermelon is such a refreshing and hydrating fruit. I love watermelon juice. It’s packed full of goodness. Take a look at:http://www.whfoods.com/genpage.php?tname=foodspice&dbid=31
Decided to start my day with a light smoothie. The weather has turned cooler with morning mists and the leaves are starting to change colour, so this felt like the last taste of summer.
This makes 4 glasses.

Saturday, October 25, 2014

WHAT IS PRODUCT ADVERTISING?


Product advertising is a simple idea on paper; but like most things which pear simple at first blush, it can be an incredibly complex one in practice. The idea behind product advertising needs no explanation – it is simply presenting a product in the hopes of generating consumer interest. Where things become thornier is when it comes to deciding what benefit the product has to offer and to whom. Identifying a target market and finding the best way to reach these consumers can be challenging in itself. Not every media is ideal for getting your marketing message across to every audience.
The answer to how best to reach the target market often begins with a careful consideration of the product itself; who will use this product’ What are these people most likely to consider the biggest advantages of this product? From this, one can often decide on a strategy in terms of which media will provide their product advertisement which will make an impact on the largest number of consumers within this market, as well as helping to begin coming up with ideas on how to present the product as something which will improve the lives of these consumers.

Tuesday, October 14, 2014

ACCOUNTING CLOUD SERVER - MOVE YOUR ACCOUNTING SOFTWARE TO THE CLOUD SERVER



With Accounting Cloud Server you will receive long-term high performance access to your Accounting Software. Your Accounting Software is installed and stored (as well as the data) on a secure enterprise class virtual private cloud server. It helps keep the cost down for your company and you can access your Accounting Software from any computer and still have the accounting data file you need. You can also print any documents such as invoices, cheques, purchase orders, reports, etc to your local printer via Accounting Cloud Server

Accounting Cloud Server allows users to connect even without their own computers, meaning you can do your work from anywhere in the world as long as you have an internet connection. So you can take your work where ever you go and access your accounting software in real-time via a browser, iPhone, iPAD, Smartphone, Android, Mac, Linux and Windows Desktop.

Suitable for any company using any Accounting Software who would like to maintain their accounts in an affordable, fast and reliable system for access. 

Friday, October 10, 2014

Facebook සමාගම WhatsApp මිලදී ගනී !

Facebook Closes $19 Billion WhatsApp Deal



ලොව ජනප්‍රියතම පණිවුඩ හුවමාරු සේවාවක් වන WhatsApp messenger මිලදී ගැනීමේ සූදානමක් ඇති බව ෆේස්බුක් සමාගම විසින් මෙයට පෙර අදහස් දක්වා තිබුණු නමුත් ඒ පිළිබඳව වැඩිදුර විස්තර වාර්තා වූයේ නැත. නමුත් ඊයේ  නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම පවසා තිබුනේ WhatsApp messenger සේවාව මිලදී ගැනීමේ කටයුත්ත සාර්ථක ලෙස නිමවූ බවයි. 

මෙම ගණදෙනුවේ ප්‍රතිපලයක් ලෙස WhatsApp හි ප්‍රධාන විධායක නිලධාරියා වන “Jan Koum” ෆේස්බුක් අධ්‍යක්ෂක මණ්ඩලයට එක්වී තිබේ. පෙර පරිදිම ඔහුගේ කණ්ඩායම මෙහෙයවමින් Facebook සමගින් Whatsapp ඉදිරියට ගෙනයෑමේ වගකීම පැවරී ඇත්තෙත් ඔහුටය. මෙම ගණදෙනුව සඳහා Facebook කොටස් (Class A) 177,760,669 ක් හා ඇමෙරිකන් ඩොලර් බිලියන 4.95 ක මුදලක් Facebook විසින් WhatsApp සමාගම වෙත ලබාදී තිබේ.

මේ පිලිබදව Mark Zuckerberg අදහස් දක්වා තිබුනේ මෙලෙසිනි.

"WhatsApp ලෝකේ හැමතැනම ජනප්‍රිය සේවාවක්..මම සතුටට පත්වෙලා ඉන්නේ ඔවුන් අප සමග වැඩ කිරීමට එකතුවීම ගැන..මම WhatsApp සහ ෆේස්බුක් එකතුව ඉදිරියේ කරන්න පුළුවන් මොනවද කියලා කල්පනා කරනවා..ඒ වගේම මිනිසුන්ට ජංගම දුරකථනය මගින් සම්බන්ධතා ගොඩනගන්න තවත් පහසුකම් ලබා දෙන්නන බලාපොරොත්තු වෙනවා..මම Jan (WhatsApp ප්‍රධාන විධායක නිලධාරි) ගොඩාක් කාලෙක ඉදන් දන්නවා..මට සතුටුයි ඔහු අපේ අධ්‍යක්ෂක මණ්ඩලයට එකතුවී ෆේස්බුක් හා WhatsApp යන දෙකෙහිම සංවර්ධනයට දායක වීම ගැන."

WhatsApp සේවාව ෆේස්බුක් මිලදී ගැනීමත් සමග ඒ සඳහා දැනට පැවතියාට වැඩි මුදලක් ගෙවීමට සිදුවු ඇති රාවය ෆේස්බුක් සමාගම විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. 

Facebook has closed its deal for messaging startup WhatsApp, after receiving the go-ahead from European Union regulators last week. WhatsApp CEO Jan Koum is now a Facebook board member, and has an “inducement grant” of stock currently worth $1.9 billion if he stays with the company for the next four years. The deal price, originally announced in February as $19 billion, has now risen to $21.8 billion, primarily because the value of Facebook stock has increased.

Wednesday, October 8, 2014

පිලිගන්න අකමැති කෙල්ලන්ගෙ හොර වැඩ ටිකක් මෙන්න - Truth that cannot be accepted by women



අපි කවුරුත් හොර වැඩ කරනවා. ඒත් ඒ දේවල් අහුවුනාම පිළිගන්නම වෙනවනේ. සමහරුනම් එහෙම නෑ කොච්චර අහුවුනත් නෑමයි කියන්නේ.
මේ විදියට කාන්තාවනුත් පොඩි පොඩි හොරවැඩ කරනවා. ඒත් පිළිගන්න නම් කැමති නෑ. අපි මේ කියන්න යන්නේ ඒ විදියට කාන්තාවන් කරන ඒත් පිළිගන්න අකමැති හොර වැඩ ටිකක් ගැන..



1. ගමනක් යන්නට සූදානම්ව ඇඳුමක් අඳින විට හැම දෙයකටම වඩා උනන්දු වන්නේ තමාගේ පියයුරු අලංකාරව කැපීපෙනන තනපටක් පැළදීමටයි.
2.අත් දිගට ඇඳුමක් අඳිනවිට කිහිලිවල රෝම ඉවත් නොකරයි.

3.මුහුණේ ලස්සන වැඩිවේ යැයි සිතා එක් මේක්අප් තට්ටුවක් උඩින් තවත් එකක් ආලේප කරයි.

4. බොහෝ විට පවසන්නේ සිතූ දෙයට හාත්පසින්ම වෙනස් දෙයකි.

Sunday, October 5, 2014

Glitterz Collection මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා


මම පොඩි ෆැන්සි ෂොප් එකක් ඔන්ලයින් කරගෙන යනවා මට ඔයාලගෙනුත් ලොකු සහයොගයක් ඕන මගේ පේජ් එකට ලියික් එකක් දාලා...

ස්තූතියි.

Face Book Page - https://www.facebook.com/Glitterzcollections

Web Site -  http://www.glitterzcollection.com/






Saturday, October 4, 2014

Girl slap to a innocent boy and Then Boy slap to a Girl in a bus. (කනේ පාර)

An very innocent Boy like us..;) got a slaped from the girl with a full of attitude. and she thinks that she's the only last beauty on the world. but boys dont thinking so. so boy payback with their 4finger & 1 thumb to a girls lovely face..


Wednesday, October 1, 2014

Windows 10 is the next version of Windows, coming in mid-2015


අපි මේ වන විට දන්නවා Microsoft සමාගම තමන්ගේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙන බව. මූලිකම කාරනයක් තමයි ඔවුන් එහිදී පැවසුවා තවමත් එය සංවර්ධනය වෙමින් පවතින එකක් බව. සවන් දුන්නු අපට තේරුනු කාරනයක් තමයි ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙනවා ආයතනික මට්ටමේ භාවිතාව මෙම නව සංස්කරනය සදහා වඩාත් ඉලක්ක කරගනිමින් සිටින බව. ඇත්තෙන්ම ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙනවා XP හෝ win7 වල නතර වෙලා ඉන්නා භාවිතාකරන්නන් මෙම නව සංස්කරනය කරා කැදවා ගන්නට. අපට පැහැදිලි වනවා ඒ  විදිහට බලන කල ආයතනික මට්ටමේ ප්‍රථිචාර ඔස්සේ එහි ඉදිරි අනන්‍යතාවය ගොඩ නගා ගැනීම සදහා තොරතුරු බලපොරොත්තුවෙන් මෙම පෙර නිකුතුවක් සිදු වුනු බව.
Referral Banners
E Note
E-note