Pages


Tuesday, September 30, 2014

බීමත් කෙල්ලෙක් සමග කාමරයක තනිවු කොල්ලෙක් කෙල්ලට කරන දේ..... - What Guys should do to Drunk Girls

බීමත් කෙල්ලෙක් සමග කාමරයක තනිවු කොල්ලෙක් කෙල්ලට කරන දේ.....
(අන්දෝලනාත්මක දසුන් ඇත) - 

What Guys should do to Drunk Girls



Monday, September 29, 2014

iPhone 6 Plus නැවෙනසුලු බවට නැගෙන චෝදනා ගැන Apple සමාගම පිලිතුරු දෙයි.


Apple සමාගම විසින් වෙළෙඳපොළට ඉදිරිපත් කරනු ලැබූ නවතම ජංගම දුරකතනය වන iPhone 6 Plus දුරකතනය නැවෙනසුලු බවට නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එම සමාගම පවසයි.
එහි ප්‍රකාශක Trudy Muller email පණිවුඩයක් මගින් දැනුම් දී ඇත්තේ, iPhone 6 Plus ජංගම දුරකතනය සම්බන්ධයෙන් මෙතෙක් ලැබී ඇත්තේ පැමිණිලි 9ක් පමණක් බව ය.
එම ජංගම දුරකතනය නැවෙනසුලු බවට නගන චෝදනා පිළිගත ‍නොහැකි බව ත්, ඒ සඳහා මළ නොබැඳෙන ශක්තිමත් ලෝහයක් භාවිත කර ඇති බව ය.
යම් හෙයකින් පසුපස සාක්කුවල ජංගම දුරකතන දමාගෙන හිඳ ගැනීමේදී සිදුවන තෙරපීමෙන් එය නැවීමේ ඉඩකඩක් පවතින බව ඔහු පෙන්වා දෙයි.
Trudy Muller සඳහන් කළේ, එම තත්ත්වය iPhoneවලට පමණක් නොව ඕනෑ ම ජංගම දුරකතනයක් සඳහා බලපෑ හැකි බව ය.

Apple Inc broke its silence on complaints about bending i Phones, hours after withdrawing a glitch-ridden software update as the company struggles to restore momentum to the roll out of its latest phones.
"With normal use, a bend in iPhone is extremely rare and through our first six days of sale, a total of nine customers have contacted Apple with a bent iPhone 6 Plus," Apple spokeswoman Trudy Muller said in an email.

Monday, September 22, 2014

අවුරුදු 60 වයසෑති ඈමෙරිකානු නිලිය..කොහොමද හිතාගන්නවත් පුලුවන්ද - Christie Brinkley - 60 years-old-american-actress

Christie Brinkley: The Hottest 60 Year Old Of All Time



Christie Brinkley

ඔබ ශීතකරනයේ නොදෑමිය යුතු ආහාර



All Foods You must Not to put in Refrigerator I am sure you don't know about this.
and you put all the foods inside of refrigerator. Please check out this video.This will give you an another opinion.

Whilst we like to treat the fridge as a safe-haven for all things food and drink, there are, in fact, foods you should not put in the fridge. Which ones are you guilty of?
Putting these foods into the fridge won’t cause you any harm; however, it can certainly cause a nuisance for your palate as textures and tastes become ruined. To avoid removing the taste from your food, here are some foods you shouldn’t put into the fridge.





මේ විඩියොවෙන් සියල්ලම පෑහෑදිලිවම watch the video 


Saturday, September 13, 2014

My Permissions අපේ පුද්ගලික දත්ත රුක ගනිමු.

Do you know how many apps access your Personal Information Online?

අපේ පරිඝනකයේ භ‍ාවිතා කරන නො‍‍ය‍ෙක් ඇප්ස් සහ වෙබ් සේවා වලින් තම එකවුන්ට් වෙත පිවිස දත්ත ලබ‍ා ගන්න‍ට සැර‍සන වි‍ට එ් බව දැන ගැනීමට මෙම වෙබ් සේව‍ා‍වන් දෙන ටුල්ස් යොදාගත හැක.


Do you know how many apps access your Personal Information Online?



Referral Banners
E Note
E-note