Pages


Tuesday, September 26, 2017

ආයුර්වේද මූලධර්ම අනුව දිය වැඩියාව නිට්ටාවටම සුවකළ හැක.


වර්ෂ 1903 මුල් බාගයේදී දිනක ඇමෙරිකාවේ ස්මිත් සෝනියන් සමාගමේ මහාචාර්ය ලංග්ලි අති ප්‍රසිද්ධ විද්‍යාවේදීන් කණ්ඩායමක් අමතා දේශනයක් පැවැත්විය.ඊට හේතු වුයේ ගුවන්යානයක් නිර්මාණය කිරීම සදහා රජයේ මුදලින්ද ආධාර ලබා ඔහුගේ වෑයම අසාර්ථක වීමයි.ඔහු පැවසුයේ “සුළගට වඩා බර දෙයක් සුළගේ පා කර හැරීමට බැරිය.එම නිසා ගුවනේ පියාසර කල හැකි ගුවන් යානයක් නිපදවීම කල නොහැකි කටයුත්තක් බවයි.” එහෙත් එම වර්ෂයේම (1903) දෙසැම්බර් 12 වෙනිදා ඔර්විල් හා විල්බට් රයිට් සහෝදරයන් එකතුවී ගුවන් යානයක් අහසට නැංවුහ.මෙවැනි පුර්විකාවකින් මෙම ලිපිය ආරම්භය සටහන් කලේ කුමටදැයි ඔබ සිතනු ඇත.
Referral Banners
E Note
E-note