Pages


Thursday, April 26, 2012

අහිතකර පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ

අහිතකර පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ පැවැත්මට බධා ඇති කරමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

මෙම වෛරසය පරිගණකයට ඇතුල් වීමෙන් පසු එහි සැකසුම් වෙනස් කරන බවත් අනතුරුව අන්තර්ජාලයට පිවිසෙන්නා ව්‍යාජ වෙබ් අඩවි වෙත ප්‍රවේශ කරවන බවත් සංසදය පවසයි.

htt://www.dcwg.org/detect වෙබ් අඩවියට පිවිසීමෙන් සිය පරිගණකය මෙම වෛරසයෙන් සුරක්‍ෂත කර ගැනීමට පියවර ගත හැකි වන බවද සංසදය සදහන් කරයි.

කෙසේ වෙතත් මේ වන තුරු මේ පිළිබදව සිය සංසදයට කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයිද සංසදය පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපද විදේශ පරීක්‍ෂණ කාර්යයංශය (FBI) මගින් ලබන ජුලි මස 9දා මෙම අහිතකර පරිගණක වෛරසයෙන් අන්තර්ජාලය සුරක්‍ෂිත කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද සංසදය සදහන් කරයි.

ඉහත දිනට පසු මෙම වෛරසයට ලක්ව තිබෙන පරිගණක ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමට හැකියාවක් නොමැති වන බවද සංසදය පවසයි.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය යටතේ ක්‍රියාත්මක වේ.

Saturday, April 21, 2012

5 Tips for Building Your Own Website




You don’t have to be a computer genius to create your own website. As a matter of fact, you don’t even have to have any previous computer knowledge or technical skills. However, what you must have is a willingness to learn new things, along with a good deal of patience. With these two things, you can design a website with even the most basic of Internet knowledge and skills. How? Here are five tips for building your own website with minimal web skills:
The basic setup. First, you need to understand that there are two basic steps to establishing your site’s presence, before you can even get into the design aspects. First, you will need to choose a domain name (or, the name of your website). Then you will need to choose a company to host your domain. You can usually get your domain name and hosting from the same company, and it pays to shop around.

අකුණු ගැන ටිකක්


මේ දවස් වල අකුණු ගහල වැහිනවනේ ඉතින් හිතුනා අකුණු ගැන ටිකක් කියන්න 



ඔයාල දන්නවනේ PVC බටයක් රෙදි කැබැල්ලකින් පිරිමදින විට PVC බටය ආරෝපණය වී කුඩා කඩදාසි කැබලි ආකර්ෂණය කරනවා කියලා...මේ ආකාරයට වලාකුළු පිරිමැදීමෙන් හෝ වෙනත් ආකාර  වලින් විදුලි ආරෝපණය ලබනවා....දැන් මෙම වලකුලත් පොළොවත් අතර වාතය, පරිවාරකයක් ලෙස ක්‍රියා  කරනවා.මෙසේ ආරෝපණය ලබන වලාකුලුවල ආරෝපණය එක්තරා ප්‍රමාණයකට වඩා අධික වීමෙන් වාතය  ධ්‍රැවනය වී පරිවාරකත්වය බිද වැටී වලාකුලත් පොළොවත් අතර අධික ආරෝපණ ධාරාවක් නිදහස් කරනවා.මෙය  අකුණුනක් ලෙස හදුන්වනවා.

මැෂින් එක ගලවගෙන දඟලන්න ඕනි නෑ දැන්


Everest Home Edition – A Detailed Guide of your PC


මම දැන් දෙන්න යන්නෙ පොඩි සොෆ්ට් කෑල්ලක්. ඒකෙන් පුලුවන් ඔයගොල්ලන්ගෙ කම්පියුටරේ සේරම විස්තර මැෂින් එක ගලවන් නැතිව හොයා ගන්න.මදර් බෝඩ් එකේ ඉදන් චුට්ටිම චුට්ටි ඩ්‍රයිවර් එක දක්වා සේරම විස්තර ගන්න පුලුවන්. ඉස්සර වගේ මැෂින් එක ගලවගෙන දඟලන්න ඕනි නෑ. මේ පහලින් දාල තියෙන ලින්ක් එකට ගිහින් සොෆ්ට් එක බාගන්න. 4mb තියෙන්නෙ.ඊට පස්සෙ ඉන්ස්ටල් කරල ස්කෑන් පාරක් දාන්න. එහෙනම් මන් ගියා. වැදගත් කියල හිතෙනවනම් පොඩි කමෙන්ට් කෑල්ලකුත් දාලම යන්න... 'ඕන ඩ්‍රයිවර් එකක් මේකෙ පෙන්නන Link එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තැහැකි'

ඇපල් iPhone OS 4 මෙහෙයුම් පද්ධතිය



වසරේ වඩාත්ම කතාබහට ලක්වූ ඇපල් අයි-පෑඩ් එළිදක්වා සතියක් යන්නත් පෙර ඇපල් විසින් ඔවුන්ගේ නවතම ඇපල් මෙහෙයුම් පද්ධතිය වන ඇපල් iPhone OS 4 ගැන පොඩි හැඳින්වීමක් මාධ්‍යයට ලබා දුන්නා…
කවදත් තමන්ගේ නිල් පාට ඩෙනිමෙන් සහ කළු පාට හයි-නෙක් ට්-ෂර්ට් එකෙන් සැරසුනු ස්ටීව් ජොබ්ස් OS 4 ගැන ලෝකයාට හදුන්වාදුන්නා…
ඇපල් OS 4 මෙහෙයුම් පද්ධතිය ඇපල් අයි-ෆොන්, අයි-පොඩ් ටච් සහ අයි-පෑඩ් වලට වළංගු මෙහෙයුම් පද්ධතියක්…
iPhone OS 4 මෙහෙයුම් පද්ධතියෙන් නව වැඩ කිඩ 100ක් පමණ ඇපල් හදුන්වාදෙන්න නියමිතයි.
ඔබත් ඇපල් අයි-ෆොන් හෝ අයි-පොඩ් ටච් හිමිකරුවෙක් නම් මේක හොඳ ආරංචියක් විය හැකියි…මොකද ක්ෂෙත්‍රයේ විශෙෂඥයන් කියන හැටියට අයි-ෆොන් හෝ අයි-පොඩ් ටච් වලට අළුත් OS 4 i-Tune හරහා නොමිලයේ ස්ථාපනය කරගත හැකිවෙයි ලු.
අළුත් ඇපල් iPhone OS 4 ගැන මෙතනින් ගිහින් කියවන්න…

Wednesday, April 4, 2012

Photoshop භාවිතා කරන විට වැදගත් වන දේවල් ටිකක්




Photoshop භාවිතයේදී වැදගත්ම දෙයක් වන්නේ ඔබ විවිධ graphic සඳහා භාවිතා කරන fonts ය. Photoshop භාවිතයේදී ඔබ ඉතාමත් ලස්සන හා හැඩතල විවිධ හැඩතල වලින් යුක්ත fonts අවශ්‍ය වෙනු ඇත. මම මේ ලබා දෙන වෙබ් අඩවියෙන් ඔබට මේ ආකාරයේ නොයෙකුත් font වර්ග නොමිලේම ලබා ගන්නට පුලුවන්. මෙම අඩවියට 
පිවිසෙන්න පහත සඳහන් Link එක ක්ලික් කරන්න.


Photoshop භාවිතා කරන විට තවත් වැදගත් දෙයක් වන්නේ බ්‍රෂස් (brushes) ය. මේ බ්‍රෂස් ද නොයෙකුත් ආකාරයෙන් ඇත. මම මේ ලබා දෙන්නේ මේ Photoshop බ්‍රෂස් නොමිලේ බාගත හැකි වෙබ් අඩවියකි. මෙයට පිවිසෙන්න පහත සඳහන් link එක ක්ලික් කරන්න.

 


මේ බ්‍රෂස් Photoshop තුලට install නොකරම මේවාගේ ස්වරූපය බලාගත හැකි අපූරු මෘදුකාංගයක් වන්නේ ABRviewer නම් opensource මෘදුකාංගයයි. මෙම මෘදුකාංගය බාගත කිරීමට පහත සඳහන් Link එක ක්ලික් කරන්න.
 

අපිට අපේකමක් තියෙනවද?




අපේකම යන වචනයට අර්ථයක් වගේම වටිනාකමක්ද නැතුව නොවේ. මෙය වටහා ගැනීමටත් පිලිගැනීමටත් අපේ අයට අවශ්‍ය නොවීම අපේ කම පිරිහීමේ මූලික අවධියයි.
අපේ ජාතිය අපේ ආගම අපේ රට අපේ ගම කියලා අපි පවසද්දි වගේම අපට ඇසෙද්දිත් අපට මහත් ආඩම්බරයක් අභිමානයක් සිතට මෙන් ගතටද දැනෙන්නේය.  එහෙත් අපේකම අපේ ගෙදරින්ම අහිමි වීම ආරම්භ වී ඇත... නිවසින් බැහැරට යාමට පලමුව දෙමාපිය පා නමදිද්දි මගේ පුතාට/ දුවට තුණුරුවන් සරණයි/ දෙවි පිහිටයි/ බුදු සරණයි. කියමින් හිස අත ගා ආශිර්වාද කරනු ලැබීය. ඒ තරමටම අපේකම නිවස තුල තිබුනි.
ඒ වගේම ගෙදර ඇති දැඩි වන සතා සිවුපාවන්ට ද අපේකමක් තිබුනි. අපේ හරකා,  අපේ බල්ලා, පූසා යනුවෙන් අපේකම කියා තිබිණ. අද අපේ පවුල තුල අපේකම ගිලිහි ගොස අවසන්.... මෙයට එක් මූලික හේතුවක් නම් අද මුදල මත යැපෙන සමාජයක කාර්ය්‍යබහුල ජීවන රටාවයි....

එදා නාබියට ඉහල සි‍ට වලලුකර දක්වා ඇදුම ඇන්ද අපේ කාන්තාව නාබියේ සිට අගල් ගනනක් පහතින් ද. දණහිසට අගල් අටක් පමණ ඉහලට දක්වා කෙටි වී ඇත. එසේත් නැත්නම් ඇගටම හිරවි ඇත... මේ අපේ කාන්තාවන් ගේ අපේකමට සිදුවි ඇති හානියයි.
Referral Banners
E Note
E-note