Pakistan tops list of most porn-searching countries: Google
STOCK IMAGE
Google Trends වෙබ් අඩවියට අනුව පිට පිට වසර හතරක් වැඩිපුරම Sex සෙවූ රට ලෙස ලංකාව නම්කොට තිබුණි. Google වලින් වැඩිපුරම Sex සොයා ඇත්තේ ලංකාව වූ පුවතට සෑම වසරකම ජනමාධ්‍ය මගින් නොඅඩුව ප්‍රචාරයද ලැබුණි. නමුත් ලෝකයෙන්ම සෙක්ස් සොයා ඇත්තේ කුමන රටද යන්න සෙවීමට Google Trends වාර්තාව ප්‍රමාණවත් නොවන අතර වෙනත් යෙදුම් ඔස්සේද කරනු ලැබූ ඒ ආශ්රිත සෙවුම් මෙන්ම වෙනත් කරුණු සැලකීමෙන් අනතුරුව යම් කිසි දෙයක් සම්බන්ධව වැඩිපුර Google ඔස්සේ සෙවූ රට සෙවීමට පාදක වේ.