Pages


Wednesday, April 4, 2012

Photoshop භාවිතා කරන විට වැදගත් වන දේවල් ටිකක්




Photoshop භාවිතයේදී වැදගත්ම දෙයක් වන්නේ ඔබ විවිධ graphic සඳහා භාවිතා කරන fonts ය. Photoshop භාවිතයේදී ඔබ ඉතාමත් ලස්සන හා හැඩතල විවිධ හැඩතල වලින් යුක්ත fonts අවශ්‍ය වෙනු ඇත. මම මේ ලබා දෙන වෙබ් අඩවියෙන් ඔබට මේ ආකාරයේ නොයෙකුත් font වර්ග නොමිලේම ලබා ගන්නට පුලුවන්. මෙම අඩවියට 
පිවිසෙන්න පහත සඳහන් Link එක ක්ලික් කරන්න.


Photoshop භාවිතා කරන විට තවත් වැදගත් දෙයක් වන්නේ බ්‍රෂස් (brushes) ය. මේ බ්‍රෂස් ද නොයෙකුත් ආකාරයෙන් ඇත. මම මේ ලබා දෙන්නේ මේ Photoshop බ්‍රෂස් නොමිලේ බාගත හැකි වෙබ් අඩවියකි. මෙයට පිවිසෙන්න පහත සඳහන් link එක ක්ලික් කරන්න.

 


මේ බ්‍රෂස් Photoshop තුලට install නොකරම මේවාගේ ස්වරූපය බලාගත හැකි අපූරු මෘදුකාංගයක් වන්නේ ABRviewer නම් opensource මෘදුකාංගයයි. මෙම මෘදුකාංගය බාගත කිරීමට පහත සඳහන් Link එක ක්ලික් කරන්න.
 

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note