Pages

Monday, August 27, 2012

මචන්ලා .. මේ site එක [ lkservers.com ] Down නේද ?

මචන්ලා .. මේ site එක [ lkservers.com ] Down නේද ? මාර Case එක මගේ Domain එකක් තියනවා මේ ගොල්ලෝ ගාව... මට එක මගේ Godaddy Domain Panel එකට Transfer කරගන්න ඕනේ... මේ ගොල්ලෝ Phone Answer කරන්නෙත් නැනේ....

මේක එලකිරි එකේ තිබුනේ මේ ගැන විස්තරයක් දන්න කෙනේක ඉන්නවද?


දැන් මේක කරන්නේ Xpert Business Solutions කියල කට්ටියක් ...
Contacts :

LKservers Enterprises,
Xpert Business Solutions (PVT) Ltd,No. 697,
Galle Road,
Katukurunda,
Kalutara.

Hotline : +94 772 555 633
Landline : +94 347 900 752
Email : info@lkservers.com



Elakiri - http://www.elakiri.com/forum/showthread.php?t=1475654

Facebook - https://www.facebook.com/groups/190473011086676/

ස‍ටහන