මචන්ලා .. මේ site එක [ lkservers.com ] Down
නේද ? මාර Case එක මගේ Domain එකක් තියනවා මේ ගොල්ලෝ ගාව... මට එක මගේ
Godaddy Domain Panel එකට Transfer කරගන්න ඕනේ... මේ ගොල්ලෝ Phone Answer
කරන්නෙත් නැනේ....
මේක එලකිරි එකේ තිබුනේ මේ ගැන විස්තරයක් දන්න කෙනේක ඉන්නවද?
දැන් මේක කරන්නේ Xpert Business Solutions කියල කට්ටියක් ...
LKservers Enterprises,
Xpert Business Solutions (PVT) Ltd,No. 697,
Galle Road,
Katukurunda,
Kalutara.
Hotline : +94 772 555 633
Landline : +94 347 900 752
Email : info@lkservers.com
Elakiri - http://www.elakiri.com/forum/showthread.php?t=1475654
Facebook - https://www.facebook.com/groups/190473011086676/
Xpert Business Solutions ලා මුන් තමයි Didohosting.com කලේ මුන්ට ලංකාවේ හොස්ටින් 10 තියෙනවා එක එක නම් වලින්. මගේ Nimnaya සිංඩිකේටරය උනේ මෙකමයි. දවස ගානේ ඩවුන් එහෙම උනාම Phone Answer කරන්නේ නෑ. Down Time එකක් තියෙනවා සතියක් විතර. ඕක කරන්නේ මොරටුවේ Thilanka කියලා වල් පාහරයෙක්. ඕකා හිතන් ඉන්නෙ හරි ලොකුවෙන්.
ReplyDeleteඑක දිගට Call ගන්නවනම් උන්ගේ එන ඇමතුම් වලින් අපේ අංකය බ්ලොක් කරනවා. ර්රට පස්සේ වෙන සිම් එකකින් ගත්තොත් ඇරෙන්න වෙන විදියක් නෑ. මුන්ට සල්ලි දීලාත් සතියක් යනවා බඩු දෙන්න.
lkservers.com කලින් කරපු එකාගෙන් ගත්ත කාලේ හෙනට කැ ගගහා Mail එව්වා. උන් හරියට හොදයි වගේ අන්තිමේ කලින් කර එකා වගේමයි මුනුත්. බොහොම හොදයි මේ ලපිය. ඕකුන්ගෙන් ගන්න එපා කියලත් ලියන්න.
ඔය වල් පාහරයගේ නම Thilanka Mendis මොරටුවේ එකෙක් අනිත් එකා Dilshan කියලා බුරුවෙක්
ReplyDeleteමේක Xpert Business Solutions වල Dilshan කියන එකාගේ No එක 0773749866
ReplyDeleteමේ වගේ හොරුන්ට අපි නිදහසේ ඉන්න දෙන්න ඔනද?
ReplyDeleteඩොමේන් එකක transfer කරගන්න විදියක් තියෙනවා. හැබැයි ඒකට ඒ ඩොමේන් එක ඔයාගෙ නමින් රෙජිස්ටර් වෙලා තියෙන්න ඕන. ඒකට පාවිච්චි කරපු ඊ-මේල් එක ඔයාට ඇක්සස් කරන්න පුලුවන් වෙන්නත් ඕන. (සමහර ලංකාවෙ ‘අයියලා‘ අපේ ඩොමේන් එයාලගෙ නමින් රෙජිස්ටර් කරනවා)
ReplyDelete01. මුලින්ම ඔයාගෙ ඩොමේන් එකේ ඔරිජිනල් registrar හොයාගන්න.(LK Servers ලා Domain Reseller කෙනෙක් මිසක් ඔරිජිනල් registrar කෙනෙක් නෙවෙයි. දන්න තරමින් එහෙම අය ලංකාවෙ නෑ.) මේකට www.who.is පාවිච්චි කරන්න පුලුවන්.
උදා: Registrar: GODADDY.COM, LLC
Whois Server: whois.godaddy.com
Referral URL: http://registrar.godaddy.com
Status: clientDeleteProhibited, clientRenewProhibited, clientTransferProhibited, clientUpdateProhibited
02. ඊලගට ඒ registrar ට, සම්පූර්ණ විස්තරේ කියල මේල් එකක් දාන්න.එ ඔයා ඩොමේන් එක ගත්තෙ කාගෙන්ද කියලත්, එයාලා දැන් අක්රියයි කියලත් කියන්න. ගත්ත දිනවකවානු ඇතුලු හැම දෙයක්ම ලියන්න. මේ මේල් එක යවන්න ඕන ඔයා ඩොමේන් එක රෙජිස්ටර් කරන්න පාවිච්චි කරපු mail-ID එකෙන්. (ඒකෙන් එයාලා අදුනගන්නවා ඔයා තමා නියම අයිතිකාරය කියල)
03. ඊලගට එයාලා කරන්න ඕන දේ කියයි. බොහෝ විට එයාලගෙ සයිට් එකේ යූසර් එකවුන්ට් එකක් හදාගන්න කියයි. ඊට පස්සෙ ඩොමේන් එක ඒකට transfer කරයි. ඊට පස්සෙ ඕනනම් වෙන තැනකට transfer කරගන්න පුලුවන්.
මේ විදියට කරල බලන්න. මමත් ටික කාලෙකට කලින්, නොදන්න කමට ලංකාවෙ පල් හොරෙක්ගෙන් ඩොමේන් එකක් අරන් නන්නත්තාර වුනා. රිනිව් කරගන්න විදියක් නැතුව ඩොමේන් එක expire වුනා. අන්තිමට මම ගොඩ ගිය විදිය තමයි ඔය පැහැදිලි කරේ.
උත්සහ කරල බලන්න.... අනිවා හරි යයි!
අවවාදය: හතුරෙකුටවත් ලංකාවෙ කොම්පැණියකින් ඩොමේන් ගන්න දෙන්න එපා!!!!!!!!!!!!!!!