Pages


Wednesday, October 8, 2014

පිලිගන්න අකමැති කෙල්ලන්ගෙ හොර වැඩ ටිකක් මෙන්න - Truth that cannot be accepted by women



අපි කවුරුත් හොර වැඩ කරනවා. ඒත් ඒ දේවල් අහුවුනාම පිළිගන්නම වෙනවනේ. සමහරුනම් එහෙම නෑ කොච්චර අහුවුනත් නෑමයි කියන්නේ.
මේ විදියට කාන්තාවනුත් පොඩි පොඩි හොරවැඩ කරනවා. ඒත් පිළිගන්න නම් කැමති නෑ. අපි මේ කියන්න යන්නේ ඒ විදියට කාන්තාවන් කරන ඒත් පිළිගන්න අකමැති හොර වැඩ ටිකක් ගැන..



1. ගමනක් යන්නට සූදානම්ව ඇඳුමක් අඳින විට හැම දෙයකටම වඩා උනන්දු වන්නේ තමාගේ පියයුරු අලංකාරව කැපීපෙනන තනපටක් පැළදීමටයි.
2.අත් දිගට ඇඳුමක් අඳිනවිට කිහිලිවල රෝම ඉවත් නොකරයි.

3.මුහුණේ ලස්සන වැඩිවේ යැයි සිතා එක් මේක්අප් තට්ටුවක් උඩින් තවත් එකක් ආලේප කරයි.

4. බොහෝ විට පවසන්නේ සිතූ දෙයට හාත්පසින්ම වෙනස් දෙයකි.


5. කඩවසම් තරුණයෙක් හමුවූ විට ඇයගේ නම තරුණයාගේ වාසගමට ගැලපේද බලයි.

6. මුදල් ඇති නිසා සියල්ල මිලදී ගත්තත් පසුව ඒ ගැන පසුතැවෙයි.

7. දින 3ක් 4ක් නෑමෙන් තොරව සිටි කොණ්ඩය තෙල් ගතියෙන් යුක්තනම් කොණ්ඩයෙන් තදින් බැද මෝස්තරය වෙනස් කරයි.

8.තමන්ට නොගැලපුනත් අන් අය අඳින නිසා ඇඳුම් මිලදී ගෙන මුදල් නාස්ති කරයි.

9. වැඩක් කිරීමට දවසක් තිබුණත් දවස අවසන් වනතුරුම එය නිමකිරීමට නොසිතයි.

10. අන් අයගෙන් ලැබෙන ප්‍රශංසා ඇත්තද බොරුද යැයි නොසිතා හිස් මුදුනෙන් පිලිගනී.

මේ 10ම නැති උනත් මෙතනින් කිහිපයක් හරි අනිවාරෙන් ම අපේ කෙල්ලො ගාව නම් තියෙනවාමයි...


No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note