Qualys Browser Check
ඔන්න අදත් මම නියම සයිට් එකක් ගෙනාවා. අපේ පරිඝණකයේ ඉන්ස්ටෝල් කර ඇති වෙබ් බවුසර් එක මගින් මෙම අඩවියට පිවිසුනාම අපේ බවුසර් එක කොතරම් ආරක්ෂිතද යන්න විමසා බැලිමට පිලිවන. ඒ වගේම ඉන්ස්ටෝල් කර ඇති ප්ලගින් පවා විමසා ඒ මගින් යම් අනාරකෂිත තත්වයක් තිබේදැයි සොයා ගැනිමට පුලුවන....
වැඩි කතා ඕන නැනේ මෙන්න ලින්කුව...
https://browsercheck.qualys.com/
බොහොම වැදගත් වේවි මේකත්.....
ReplyDeleteස්තුතිය කමෙන්ටුවට...
Deleteමමනම් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ ඔයා ලියලා තියන විදිහේ වෙබ් 'බවුසර්' එකක් නෙවෙයි. වෙබ් 'ටිපර්' එකක්.
ReplyDelete