Pages


Monday, May 2, 2011

Photoshop වලින් edit කරන ලද ඡායාරූපයක් ද කියල දැනගනිමු


Photoshopped or not?

ඔයාලා දන්නවනේ දැන් Adobe Photoshop වගේ මෘදුකාංග භාවිතයෙන් ඡායාරූප බැලු බැල්මට වෙනසක් නොපෙනෙන ආකාරයට edit කරන්න පුළුවන්. මේ විදියට edit කරපු ඡායාරූප හදුනාගන්න පුළුවන් ක්‍රමයක් ගැන අද මම ඔයගොල්ලන්ට කියල දෙනවා. ඒක ඔයාල‍ට ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා.
මේ සඳහා ඔබට කරන්න තියෙන්නේ කියන www.pskiller.com වෙබ් අඩවියට ගිහින් ඔබට පරීක්ෂා කරන්න අවශ්‍ය ඡායාරූපය upload කරන එක හෝ එහි වෙබ් ලිපිනය ලබාදෙන එක විතරයි.
 සුළු වෙලාවකින් ඔබ ලබාදුන් ඡායාරූපයේ සිදුකර ඇති වෙනස්කම් පිළිබඳ විස්තරයක්  පෙන්වනවා.

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note