Pages


Tuesday, September 27, 2011

The Polar Express



මෙන්න ඔයාලට තවත් ලස්සන ‍ෆිල්ම් එකක් ගෙනාව. මේකෙ නම The Polar Express. හිම වැටෙන කාලෙ, ඒ කියන්නෙ නත්තල් කාලෙ ලමයින්ව උත්තරද්‍රවයට එක්කන් යන්න කෝච්චියක් එනව. එන්නෙ ගේ ලඟටමයි. ඉතින් මේ කතාවෙ ප්‍රධාන චරිතෙට ඉන්න ලමය කෝච්චියට නගිනව. කෝච්චියෙ යන අතරෙ හොඳ හොඳ දේවල් සිද්ද වෙනව. එක සැරයක් කෝච්චිය රේල් පාර නැතුව යනව. ලස්සන කතාව.
  • බෙදාහැරීම - Warner Bros. Pictures
  • නිකුත් කල දිනයන් - October 21, 2004 (2004-10-21) (Chicago)
                                   November 10, 2004 (2004-11-10) (United States)
  • කාලය - 100 minutes

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note