Pages


Thursday, December 15, 2011

අත්තර්ජාලය ඔස්සේ සෙව්ම් කරන ආකාරය ගැන ටිකක්



  ඔයගොල්ලන්ට ඉතින් සර්ච් ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.
අපි හැමෝම ගූගල්  දෙයියන්ගෙන් ඕන දේවල් අහල දැනගන්නවනේ.... 


 හැබැයි ඉතිං හොයනකොට අපිට ඕන එක ඉක්මනින්ම තෝරා බේරාගන්න පුළුවන් උනාද? බෑනේ ඔක්කොම කලවමේ නේද....... ආන්න ඒකට තමයි මම දැන් කරමයක් කියන්න යන්නේ.
 
උදාහරනයක් විදිහට ගත්තොත් අපිට ඇපල් ගැන හොයන්න උනොත්  APPLE කියලා ට්යිප් කලා සර්ච් කලා. Mango ගැන හොයන්න උනොත් ඒත් එහෙමයි. Mango කියලා ටයිප් කලා සර්ච් කලා.


අපි කියමු අපිට මෙහෙම ඔන උනා කියලා.... 

අපිට බල්ලයි පූසයි දෙන්නාම ගැන හොයන්න උනා.  …… Dog+Cat කියලා ටයිප් කලා හෙව්වා. එච්චරයි. ඒ වගේම තමයි අපිට තව වචනයක් ඉවත් කරලා සෙවීම කරන්න ඕනෙනම්  ‘’-  ‘’දාලා අයින් කරන්න පුළුවන්.
 (Cat+Dog+rabbit+butterfly-pig)
 
තවත් එකක්.
අදාල දෙය හෝ පුද්ගලයා ගැන පමනක් නම් ඕන  ''  '' කොමා ඇතුලේ ටයිප් කරලා  සෙවීම කරන්න එච්චරයි. උදාහරනයක් විදිහට ‘’Laptop’’.

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note