Pages


Thursday, March 10, 2011

දැන්ව්ම් පරචාරය කර මුදල් උපයමු ද? (Internet Money Making)

   Geegain Advertising Program    අන්තර්ජාලයෙන් මුදල් සෙවීම දැන හැමෝම දන්න දෙයක් නිසා මම මේ කියන දේ ගොඩක් අයට නම් අලුත් දෙයක් නොවෙන්නත් පුලුවන් ඒත් නොදන්න අයත් ඉන්න නිසා මම දන්න දේ කියන්නම්කෝ. මේ ආයතනය Google Adsense වගේම එයාලගේ වෙළද දැන්වීම් අපේ සයිට් එකේ දාන‍ව‍ට ගෙවිමක් කරනවා. ඔයාලගේ සයිට් එකටත් හොද සෙනගක් එනවා නම් කරලා බලන්න Visitor කෙනෙක් අපි දාන ඇඩ් එකක් කිලික් කලාම අපිට ගෙවිමක් කරනවා. නිකන් තියෙන එකේ අපිත් දාලම බලමු මොකද වෙන්නෙ කියලා නේද? ඔයාලත් එහෙනම් පහල තියෙන Link එක ක්ලික් කරලා ගිහිල්ලම බලන්නකො. එහෙනම් ජය වේවා....

Direct Link

Geegain Advertising Program

No comments:

Post a Comment

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note