Pages


Tuesday, March 1, 2011

අපි පරිගණකය වැඩ නොකරන අවස්ථාවලදි විදුලි පේනුවෙන් ගලවා තැබිය යුතුද නැද්ද යන්න හොයලා බලමු…..


පරිගණක භාවිතා කරන්නන් අතර මෙම ගැටළුව දැන් සුලභ වේ. මන්ද යත් දැන් බොහො සෙයින් අපේ රට තුල  පරිගනක භාවිතා කරන්නන් සිටිමයි. මෙහිදි අපි පරිගණකය වැඩ නොකරන අවස්ථාවලදි විදුලි පේනුවෙන් ගලවා තැබිය
යුතුද නැද්ද යන්න හොයලා බලමු…..
පරිගණකය ක්‍රියාකරි අවස්ථාවේම තැබිම
සමනයේන් පරිගණකය ඇතුළුව අනේකුත් විදුලි උපංගද තම උපරිම ආයු කලයක් ලබාගන්නේ  ඒය විටින් විට රත් වෙමින් හා නැවත සිසිල් වෙමින් නොපවති නම් පමණි. ඒහිදි ඹබට උපාංගය ආරමුභ කිරිම සදහා අවශය වන
විදුලියක් වැය නොවේ. මන්ද යත් ආරම්භය හා ඇතුලත කොටස්වල අවශය උශ්ණත්වයට පත්විම සදහා අවශ්‍ය වන විදුලිය භාවිතා කිරිමට අවශය විදුලියට වඩා වැඩි විමයි. ඒසේම ක්‍රියාකරි අවසුථාවේම තැබිම මගින් ඹබට
පරිගණකය විමට ගතවන කලයද මගහරවා ගත හැක.
පරිගණකය විදුලියේන විසන්දි කර තැබිම…
මේහිදි නම් ඹබට Hard disk ඒකේ
උපරිම ආයු කාලය ලාබා ගත හැකිය. විශේෂයින්ම ඹබගේ Hard disk ඒක දිගින් දිගටම වැඩ කිරිමේදි ඒහි ඇති කොටස් ඉක්මනින් ගේවි යයි. නමුත්
ඹබ නව Hard disk ඒකක් භාවිතා කරයි නම් ඒය ඒතරම් ගරටළුවක් නොවනු ඇත.මන්දයත් සාමන්‍යෙය්න් පරිගණකයේ අනේකුත් කොටස් වල අයු කලයට වඩා Hard disk ඒකක ආයු කලය බෝහෝ
සෙයින් වැඩිය. තවත් අතකින් පරිගණකය විදුලියේන් විසන්දි කර තැබිමේන් ඹබට ඹබගේ දෛනීක විදුලි පරිබෝඡනය අඩු කර ගත හැකිය. ඹබගේ පරිගණකය අනුව ඒය වොට් 100ක බල්බ් ඒකක් හෝ කිහිපයක්
දැල්වු විට වැය වන විදුලියට සමන වේ.
ඒසේම ඹබ පරිගණකය නිතර භාවිතා කරන්නේ නම් හා වැඩිලේස දුහුවිලි සහිත පෙදේසක පරිගනකය ඇත්නම් මසකට  වරක් වත් පරිගණකය පිරිසිදු කල යුතුය. මක්ද වැඩි දුහුවිලි ඇති විට පරිගණකය බෝහෝ සෙයින්
රත් වේ. ඒසේම වැඩිපුර රත් විම නිසා ඇතුලත ඇති උපංග වල ආයු කාලය බොහෝ සේයින් අඩුවේ.
ඉහත දැක් වේන්නේ පරිගණකය විදුලියේන් කර තැබිම හා නොතැබිම සදහා පාදක වන මුලික කරුනුය. ඒසේම යමෙක් නිතර නිතර විදුලි පේනුවේ ස්විචය භාවිතා නොකල යුතුය. ඹබ දිනකට කිහප විටක් යම් කාල පරතරයක් ඇතිව පරිගණකය
භාවිතා කරන්නේ නම් ඒය රාත්‍රී අවසන් වෙන තුරුම විදුලි පෙනුවේ ස්විච්චය විවෘත්‍ර කර තබන්න. මන්ද යත් ඒය පරිගණකයේ පංආවලට යෝගය නොවන නිසාය. ඒසේම පරිගණකය අසාමනය විදිහට රත් වී ඇති නම් පරිගණකය වහාම අළුත් වැඩියා කල යුතුය.
මෙවන් අවසුථාවක ඹබ රාත්‍රීය පුරා පරිගණකය ක්‍රියාකරි ලේස තබාන්නේ නම් උදෑසන ඹබට හමුවන්නේ පිළිස්සුනු පරිගණකයකි.(AC හෝ Fan ඒකක් නොමැතිව ඇති වට බෝහො විට) ඒසේම සමහර විට ඹබටද ඒමගින් හනි විය හැක.
ඹබ නිතර පරිගණකය භාවිතා කරන්නේක් නම් “ www.msspushpakumara.blogspot.Com
” වල අවවාදය නම් ඹබට පරිගණකය අවශය විට පරිගණකය ආම්භ කර දිනය අවසනයේදි පරිගණකය නවතා තැබිමයි.
ඒසේම දිනකට ඒක වතාවක්වත් පරිගණකය ආම්භ කිරිමටත් වග බලා ගන්න. මන්ද යත් ඒයත් පරිගණකයේ දිර්ග පැවැත්මට හේතු වන බැවිණි.
සැලකිය යුතුයි:- මේහිදි ස්විච්චය විවෘත්‍ර කර තබන්න යනුවෙන් අදහස් කරේ. ස්විච්චය Off කර තැබිමයි….
වටිනා අදහසක් පහල ලියලා යන්න.. www.msspushpakumara.blogspot.Com වල ඉදිරි ගමනට බොහෝ සේයින් උපකරි වේ…… ස්තුතියි…….

3 comments:

  1. කාගේත් අවධානයට ලක් නොවන පැති ගැන දැනුවත් කිරීම බොහොම හොඳ වැඩක්

    ReplyDelete

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note