Pages


Wednesday, March 9, 2011

Mini Jobs කිරීම මගින් මුදල් ඉපයීම.

ඔයාලා දන්නවනේ අද ලෝකයේ  DataEntry Jobs දෙන සමාගම් වන්නේ Elancer ,Freelancer ,වගේ ඒවා කියලා. ඒ වගේම අපි හැමෝම දන්නවා මේ වෙබ් අඩවි වල මුදල් සොයන එක පහසු නැති බව. මොකද ඒ වෙබ් අඩවි වල තියෙන වැඩ ටිකක් අමාරුයිනේ නේද?.  ඒ Sites වලින් හොද ගානක් හොයන උදවිය අපේ රටේ නැත්තෙමත් නෑ.
   මම මේ කියන්න යන්නේ විනාඩි 1 ත් 10 අතර තරම් සුලු කාලයකින් ඉතා පහසුවෙන් නිම කල හැකි වැඩ දෙන වෙබ් අඩවි කිහිපයක් ගැනයි.  මේ Sites වල වැඩ කරන්න Internet  පිළිබද සමාන්ය දැනුමක් තිබීම හොදටම ප්රමානවත් අපිට.
   ටිකක් මහන්සි වෙලා වැඩ කලොත් දිනකට සෑහෙන්න ගනක් හොයා ගන්න එක අමාරු දෙයක් නෙමෙයි. හැබැයි මේ Sites වල උනත් කරන වැඩේ හරියටම කරන්න ඕනෙ . නැත්නම් ඔයාලට ඒ අය සල්ලි ගෙවන එකක් නෑ. මොකද මේවයේ ඔයාල සම්පුර්ණ කරන වැඩ නිවැරදිද කියල බලන්නේ Computer වලින් නෙමෙයි.  ඒ වැඩ දීපු අයමයි. ඒක නිසා කරන වැඩේ හරියටම කල යුතුයි.  ඔබ ඔවුන්ගේ කර්යයන් හරි අකාරයෙන් නිම කල පසු ඔබට නිසැකවම ඔබ කල Job එකට ගෙවීම් කිරීම කරනු ලබයි. 


වැඩි විස්තර ඔන නෑ ඔයාලත් ගිහිල්ලම බලන්නකෝ...
මේ තියෙන්නේ ලින්ක් එක...

4 comments:

  1. meken weda karanna mata therenne nane
    Available jobs giyama 0 jobs running & available to you kiyala watenawa. monawada meke karanna thiyenne kiyala pahadili kirimak karanna puluwanda?

    ReplyDelete
  2. Ita Udin oyata penawada Kaha patin login kiyala tiyenawa ekata clik karala issellama log wela inna .. in pasu obata karanan tiyena job list ekak penanwa...

    ReplyDelete
  3. meke wada krana therenne na.video ekak dannako.

    ReplyDelete
  4. http://www.youtube.com/watch?v=ne5oK5uR130&feature=related

    meka balanna...

    ReplyDelete

හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...

Referral Banners
E Note
E-note